Monday, September 10, 2012

කදුළේ උපත



නොසිතු විලසට  
ඔහු  මගෙන්  ඇසුවා  ..
ඔයා මට  කැමතිද ?

කුමක්  කියන්නද  මන් 
ඔබේ  ආදරණීය 
නෙත්  දෙස  බලාගෙන 

අසරණයි  මන් 
නමුදු  කෙලෙසද 
මුනිවත  රකින්නේ ?

දනිමි  නුබ  මට  ආදරේ  බැවු

නමුත් 

නුබේ  සිනාවේ  උපත 
මා යයි  නුබ  මට  කී  කල්හි 

මගේ  කදුළේ 
උපතද  නුබම  විය 

No comments:

Post a Comment