Tuesday, September 4, 2012

සුබ උපන්දිනයක් වේවා .. මගේ අම්මේ ....!!!


සෙනෙහසින් මගේ ... හද ලග
සොයුරියක සේ.. ලගම දැවටෙන
මිතුරියක සේ සතුට ගෙන එන
මව්නි ඔබ වේ ... දිවිය සනසන

හිරු ලෙසින් අප ලොවම බබලන
එලිය දැල් වෙන පහන් ටැබ මෙන 
මහබබුන් ඔබ මැවු අද දින
දිගා සිරි මා පතමි අදරින !!!!!!!!!!

උපදින උපදින හැම භවයකදීම
වේවා වේවා අපෙම මවුන් ඔබ

සුබ උපන්දිනයක් වේවා .. මගේ අම්මේ ....!!!
ආදරේ අපි හැමදාම

No comments:

Post a Comment