පිපෙන මලකි තවමත් නුබ
හෙටට සිරිය දැනේ
සඳක් ලෙසින් පුන් සඳ මෙන්
පායන් මගේ නගේ
උපන් දිනේ අද ඔබගේ
පතමි මගේ නගේ
නිරෝගී බව සැප සම්පත
ඔබට දිවිය මගේ
මිහිරි සිනා මල් පුබුදන
මගේ පුංචි නගේ
අක්කා නගුන් ලෙස හමුවෙමු
මතුත් සසර මගේ
හැමදාමත් සතුට සමග
දිවිය ඔබේ බැබලේවා
සියලු දෙවිදු රැකවරණින්
දීර්ගායු ලැබදේවා !!!!!!!
No comments:
Post a Comment