Saturday, September 1, 2012

මා හැදු පුඩිම



කෝටියක් ප්‍රශ්න මැද
මා හැදු පුඩිමේ
රහ බලන්න පෙරුම් පුරයි
මගේ අයියියන්ඩී

පොත දෙසට නෙත් යොමන්
පුඩිම ගැන සිත යොමන්
නෙත් අගින් සිනා සේ
මගේ නංගන්ඩී

ආදරෙන් සිනා සී
ඔවුන් දෙස බල බලා
පුඩින් ගෙන ලගට එන
ඇයයි මගේ අම්මා

4 comments: