Monday, September 17, 2012

මගේ කවි වල පද අරුත



ඔහේ ලියවෙන  මගේ  කවි  වල 
නුබම  පද  අරුත  වී 
සිතෙහි  සැගවී  තිබෙන  සෙනෙහස 
නුබේ  සිත  නම්  නොම  දනී 

කියා  ගනු  බැරි  සිතෙහි  පැතුමන් 
නැගෙන  සිතුවිලි  අපමනි 
කිසිම  කිසි  දින  නොලැබෙනා බව 
නොකීවත්  මා සිත  දනී 

No comments:

Post a Comment