දුකින් වැලපෙන මගේ ඉකිහඩ
දුරැර වෙනතක සිත බැදී
දනී නම් ඔබ මගේ ප්‍රේමය
කුමක් වේ දැයි නොම දනී
වැටෙන කදුලක රැදුණු සෙනෙහස
නුබේ නෙතගට නොපෙනුණි
කියා ගනු බැරි මගේ සිතුවිලි
බියම හින්දා සැගවිණි
වැටෙන කදුලක රැදුණු සෙනෙහස
නුබේ නෙතගට නොපෙනුණි
කියා ගනු බැරි මගේ සිතුවිලි
බියම හින්දා සැගවිණි
No comments:
Post a Comment