මගේ ළගින් හිටිය අය
මාව දාල යනකොට
මාව අසරණ වෙලා කියා
මගේ හිත කෑ ගහනකොට
මගේ සිහින සියල්ලම
බොද වෙලා යනකොට
මන් තනි වෙලා කියා
මටම හිතෙනකොට
මුළු හිතම දුකින් වැලපෙන කොට
මන් හිනා වෙලා ඉදල තියනවා
ඒ මට දුක දැනෙන් නැති නිසා නෙමේ
දුක අහන් කවුරුවත් නැති නිසා
මාව දාල යනකොට
මාව අසරණ වෙලා කියා
මගේ හිත කෑ ගහනකොට
මගේ සිහින සියල්ලම
බොද වෙලා යනකොට
මන් තනි වෙලා කියා
මටම හිතෙනකොට
මුළු හිතම දුකින් වැලපෙන කොට
මන් හිනා වෙලා ඉදල තියනවා
ඒ මට දුක දැනෙන් නැති නිසා නෙමේ
දුක අහන් කවුරුවත් නැති නිසා
තනි වෙලා නෑ නංගියේ නුඹ....
ReplyDeleteසිනාවක් අවැසි තැන..සිනා මල් ගෙනැත් දෙමි
කඳුළු පිරි නෙතු දෙකම
පිසලන්න දිරිය දෙමි...
ඉතින් දැන් හිනැහියන් හෙට දවස සුන්දරයි
පිය නඟමු කටු පඳුරු හමු වුවද නොම තැවී...:)
නංගියෝ ලස්සනයි නංගා ගෙ කවිය...:)
thnx akke hama wachanekatama thnx my akke...:)
ReplyDelete