පත් ඉරු පුරා ඔබ කී වදන්
මා සිතම හඩවා ඇතේ.....
ඔබෙ ගී අසා දුක දැනුනු නමුදු
ඔබට පුද දෙනු කෙලස සෙනේ ...
නෙත ගැටුණු ඒ ඔබේ දෙනෙත් යුග
කීවා රහසක් කොදුරාලා .....
අනුකම්පාවක් නොව ප්‍රේමය යනු ලොව
වටහා ගනු මැන සමා වෙලා ....
හැරයන්න ඔබ දෙනෙත
අවසරයි සමු ගන්න
නැවත නෙතු ගැටුණු සඳ
මිතුදමින් හිනැහෙන්න
No comments:
Post a Comment