සොයයි තව තවත්
කුමක්දෝ මසිත
එහෙත් එය කුමක්දැයි
නොදනී තවම
සිතුවිලි ගලා එයි
විසල් මා මනස
පාලු වූ සිතුවිලි
යවයි දුර ඈත
බිදෙන ඉපදෙන රළක් විලසට
මතක ඉපදී මිය ඇදේ
සහස් සුවහස් සුසුම් වැල්
මද පවන විත් රැගෙන යයි
කුමක්දෝ මසිත
එහෙත් එය කුමක්දැයි
නොදනී තවම
සිතුවිලි ගලා එයි
විසල් මා මනස
පාලු වූ සිතුවිලි
යවයි දුර ඈත
බිදෙන ඉපදෙන රළක් විලසට
මතක ඉපදී මිය ඇදේ
සහස් සුවහස් සුසුම් වැල්
මද පවන විත් රැගෙන යයි
ඇත්තටම හිත මොකද්ද හිතන්නේ?? :)
ReplyDeleteලස්සනයි!
dan na samahara wita tama nodutu ohuma wen athi :p .thnx frnd thnk u so... much
ReplyDeletetama nodutu ohu ganama wen athi hithanne :p
ReplyDelete